📖 Dhamma Dāna ධර්ම දාන
🌐 Public
July 4, 2026
ධර්ම ග්‍රන්ථයක් පූජා කිරීම
About this Pinkam
💎 ඌව පරණගම ප්‍රදේශයේ සෙනසුනක වැඩ වසන සංඝරත්නය වෙත "ජෝතිය මහ රහතන් වහන්සේ" සම්බන්ධව කරුණු ඇතුලත් කර රචනා වූ ධර්ම ග්‍රන්ථයක් පූජා කලෙමි...
🙏🏻 මෙය උන්වහන්සේලාගේ දහම් දැනුම වර්ධනය පිණිසත් තව තවත් ධර්ම ප්‍රචාර කටයුතුවල පහසුව පිණිසත් උපකාරයක්ම වේවා...🙏🏻
Location
ඌව පරණගම
🙏 Wish / Prayer
☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා...
👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා...
📿 Merit Giving / ආනිශංස
🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏