📖 Dhamma Dāna ධර්ම දාන
🌐 Public
July 5, 2026
ඉංග්‍රීසි භාෂා ධර්ම ග්‍රන්ථයක් පූජා කිරීම - ධර්ම දාන
About this Pinkam
💎 නොච්චියාගම ප්‍රදේශයේ වැඩ වසන ස්වාමීන්වහන්සේ නමක් වෙත උන්වහන්සේට අවශ්‍යව තිබූ ඉංග්‍රීසි භාෂාවෙන් රචිත 🔠 ධර්ම ග්‍රන්ථයක් පූජා කලෙමි... (The Buddha and His Teachings)
🙏🏻 මෙය උන්වහන්සේලාගේ දහම් දැනුම වර්ධනය පිණිසත් තව තවත් දෙස් විදෙස්හි පවා ධර්ම ප්‍රචාර කටයුතුවල පහසුව පිණිසත් උපකාරයක්ම වේවා...🙏🏻
Location
නොච්චියාගම
🙏 Wish / Prayer
☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා...
👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා...
📿 Merit Giving / ආනිශංස
🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏