මුදියැන්නෑගම ප්රදේශයේ සෙනසුනක වැඩ වාසය කරනු ලබන මහා සංඝරත්නය සියළුදෙනා වහන්සේ උදෙසා සැප්තැම්බර් මස 04 වන දිනට අදාලව සම්පූර්ණ දින දානයේ හා ගිලන්පස සඳහා දායකත්වය දැක්වූයෙමි. ![]()
ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සෙනසුන - මුදීයන්නෑගම
(රු.) 5000.00
☸️ මහා සංඝරත්නය උදෙසා සැදැහැ සිතින් දුන්නා වූ මේ දානයෙන් මාහට රැස්වූ පුණ්‍ය සම්භාරයේ ඉෂ්ඨ වූ සැප විපාව මෙලොව පරලොව දෙලොවම පැතූ අයුරින්ම ලැබේවා 🙏 ☸️ සසර වසනා තුරා ප්‍රියයන් මාගෙන් වෙන් නොවේවා ☸️
ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා ☸️ 🙏 දෙවියන්ටද අනුමෝදන් වේවා 🙏
2025-01-16 04:56
Log in to bookmark this Pinkam.
You must be logged in to post a comment.
Comments:
No comments yet. Be the first to comment!