දුෂ්කර වනගත ගල් ගුහාවක බවුන් වඩන ස්වාමීන්වහන්සේලා උදෙසා භාවනා කුටියක් සකස් කරදීමට සහයෝගය ලබාදිය හැකි පින්වත් ඔබගෙන් උපකාර බලාපොරොත්තු වෙමු.
මේ සඳහා ඔබට
යන ඕනෑම අයුරකින් සහයෝගය දැක්විය හැක.
මෙම ස්වාමීන්වහන්සේලා වැඩ සිටිනුයේ යක්කල අලවතුකන්ද ප්‍රදේශයේ වේ.
වැඩි විස්තර සඳහා +97471324395 අංකයට වට්ස්ඇප් පණිවුඩයක් ලබාදෙන්න.
Are you sure you want to delete this opportunity?